IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නව පාප්තුමා තේරීමේ ඡන්දය අද

ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ විශ‍්‍රාම යෑමෙන් පසු එම පදවියට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්ද විමසුම අද (12) රෝමයේ වතිකානුවේදී පැවැත්වීමට නියමිතය.
ලොව පුරා විසිරී සිටින කාදිනල්තුමන්ලා 115 දෙනා වතිකානුවට රැස්ව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් නව පාප්තුමෝ පත් කර ගැනෙති. මේ සඳහා දින දෙක තුනක් ගත වනු ඇත. 
පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාදිනල් හිමිවරුය. කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වා නව පාප්තුමා තෝරා ගනිති.
 පාප් වහන්සේ කෙනකු තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ සිස්ටන් දෙව් මැඳුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගිකි.
කාඩිනල් පියතුමන්ලා පාප් වහන්සේ පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.      

     



අදහස් (0)

නව පාප්තුමා තේරීමේ ඡන්දය අද

අමිල කටුනායක Tuesday, 12 March 2013 08:30 AM

එහෙනම් ලැහැස්ති වෙමු. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 12 March 2013 08:31 AM

කවුරු පත්වේවිද? (නි)

:       0       0

මාධි Tuesday, 12 March 2013 08:51 AM

අපි ලංකා නියෝජනයට සුභ පතමු (දී)

:       0       0

රංජි Tuesday, 12 March 2013 06:02 PM

සුභපැතුම් සියලු දෙනාටම (දී)

:       0       0

අජිත් Wednesday, 13 March 2013 09:41 AM

සුභපැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site