IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නැව් දෙකක් හැපී එකක් ගිලෙයි

සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍ර‍වාහන නැවක ගැටීමෙන් වෙනත් භාණ්ඩ ප්‍ර‍වාහන නැවක් ගිලී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.  

අනතුරට පත්වූ කමිට්මන්ට් නමැති තෙල් නැව කේමන් දිවයිනේ ලියාපදිංචි කරන ලද්දකි. ගිලී ගිය නැව ඇන්ටිගුවවට අයත් තෝකෝ ක්ලවුඩ් නමැති නැවකි.

තෝමෝ ක්ලවුඩ් නැව ගිලීගොස් ඇත්තේ ඉන්දුනීසියානු දිවයිනක් වූ බටම් සිට කිලෝ මීටර 11ක් පමණ දුරක දී ය. අනතුර සිදුවන අවස්ථාවේ කමිට්මන්ට් නැවේ ටොන් 560ක තෙල් තිබූ බවත් අනතුරින් තෙල් කාන්දුවක් සිදුව නැති බවත් සිංගප්පූරු බලධාරීන් පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ තෝමෝ ක්ලවුඩ් නැවේ කාර්ය මණ්ඩලය 12 දෙනකු සිටි බවත් ඉන් හය දෙනකු දිවි බේරාගත් බවත් සිංගප්පූරු නාවික හා වරාය අධිකාරිය පවසයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් හැකි ඉක්මණින් සාගරය පිරිසිදු කිරීමේ කටයුතු සදහා අදාල යාත්‍රාවක් සහ කාර්ය මණ්ඩලය වෙන්කැර තබා තිබෙන බවයි.



අදහස් (0)

නැව් දෙකක් හැපී එකක් ගිලෙයි

බටගල Saturday, 19 December 2015 09:43 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 523 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site