IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව ඩොල්ෆින් විශේෂයක් ඕස්ට්‍රේලියාවෙන්

ඔස්ට්‍රේලියාව හා පුපුවා නිවිගිනියාවට දකුණු දිග මුහුදේ සිටින නව ඩොල්ෆින් විශේෂයක් හඳුනාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. ඔවුන් පවසන්නේ මේ ඩොල්ෆින් විශේෂය හම්බැක් වර්ගයට අයත්වන බවයි.

සෝසා සවුලෙන්සිස් යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව නම්කැර ඇති මේ නව විශේෂය වෙනත් ඩොල්ෆින් සතුන්ගෙන් වෙන්කැර හඳුනාගැනීමට සිරුරේ වර්ණය, වඩාත් පිටුපසින් පිහිටි පෘෂ්ඨීය වරළ, අස්ථි සැකැස්ම හා ජානමය ලක්ෂණ උපයෝගී කැරගත් බව ද පර්යේෂකයෝ කියති.

සාමාන්‍යෙයන් මීටර 2.5ත් තුනත් අතර ප්‍රමාණයකට වැඩෙන මේ නව විශේෂයේ ඩොල්ෆින් මසුන් වඩාත් කුලෑටි බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.

නව ඩොල්ෆින් විශේෂය සොයා ගැනීමත් සමග ලොව හම්බැක් වර්ගයේ ඩොල්ෆින් විශේෂ සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් ඇත. 

dolphin (2) dolphin (1)

 



අදහස් (0)

නව ඩොල්ෆින් විශේෂයක් ඕස්ට්‍රේලියාවෙන්

ගාමිණී - සිරි Tuesday, 05 August 2014 03:44 PM

ඔස්ට්‍රේලියාවේ නැගෙන හිර මහුද මහා බාධක පරය නොගැඹුරු මුහුද ,සාගර ගවේෂකයින්ට තෝතැන්නක් බව කීවොත් නිවැරදියි.දුර්ලභ ඝනයේ නව ඩොල්ෆින් මත්ස්‍යයින් ප්‍රමාදවී හෝ ලොවට හඳුන්වා දීම ඉතාමත් අගනා කාර්යයක් ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site