IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නවාස් ෂරීෆ් ආපසු එනවා

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයේ දී, ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ මැතිවරණ කටයුතු ශක්තිමත් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන නවාස් ෂරීෆ් ආපසු පාකිස්තානයට පැමිණෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්තාන මාධ්‍ය මෙසේ වාර්තා කළේ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. දූෂණ චෝදනා හේතුවෙන් සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නවාස් ෂරීෆ් පදිංචි වී සිටින්නේ ලන්ඩන් නුවරය. වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය.

(රොයිටර්)



අදහස් (0)

නවාස් ෂරීෆ් ආපසු එනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site