‘කොවිඩ් 19’ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වූ බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ලබන අඟහරුවාදා (1) වනතුරු ස්වයං නිරෝධායනයට යොමු වුණු බව පැවැසෙයි.
අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණේ එරට දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් 103 ක් වාර්තා වෙද්දී යැයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වුණු බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල තව පැය කීපයකින් ලැබීමට නියමිත බවත් නවසීලන්ත පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නවසීලන්ත අගමැති හුදෙකලා වෙයි