
නවසීලන්ත අගමැති ක්‍රිස් හිම්කිංස් ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක්, චීනයේ නිල සංචාරයකට යද්දී අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, ඔහුගේ නිල ගුවන් යානයේ දෝෂයක් හට ගැනීමෙනි.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ගමන් කරමින් සිටියේ, එරට ගුවන් හමුදාවට අයත් බෝයිං 757 ගුවන් යානයකිනි. චීනයේ බෙයිජීං අගනුවරට ළං වීමට පෙර මෙම යානය දෝෂයකට ලක් විය. යානය මැනිලා නුවරට ආරක්ෂිතව ගොඩබෑම සිදුවිය.
ඒ අනුව, හදිසියකදී භාවිතයට ගන්නා නවසීලන්ත ගුවන් හමුදාවේ තවත් බෝයිං 757 ගුවන් යානයක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිතයන් පිරිස චීනයෛ් බෙයිජීං අගනුවරට රෑගෙන ගියේ යැයි පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්ත අගමැති චීනයට යද්දී ගුවන් යානය කැඩිලා