
නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී තිබේ. අගමැතිනිය නියමිත එන්නත් මාත්‍රා ලබා ගත් අයෙකි.
අගමැතිනියගේ රෝගී තත්ත්වයන් බරපතල නොවන බවත්, ඇය දින 7 ක් නිරෝධායනයේ පසුවනු ඇති බවත් නවසීලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අගමැතිනියගේ සහකරු වන ක්ලාක් ගේෆෝඩ් ද 'කොවිඩ් 19' ආසාදිතයකු බව තහවුරු වී ඇත.
මේ වනවිට නවසීලන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ සංකූලතා අඩු බව පැවැසෙන ඔමික්‍රෝන් 'කොවිඩ් 19' විකෘතියයි. එහෙයින් ආසාදිතයන් වාර්තා වුවත් සෞඛ්‍ය තහිංචි ලිහිල් කිරීමටත් රට අදියරෙන් අදියර ලෝකයට විවෘත කිරීමටත් නවසීලන්ත රජය පියවර ගෙන තිබේ.
ලබන ජූලි මාසයේ සිට නවසීලන්තය සම්පූර්ණයෙන් ම විදේශිකයන් සඳහා විවෘත කෙරෙනු ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්ත අගමැතිනියට ’කොවිඩ්’