‘කොවිඩ් 19’ හේතුවෙන් වසා දැමුණු දේශසීමා යළි සංචාරකයන්ට විවෘත කිරීමට නවසීලන්තය පියවර ගත්තේය. නවසීලන්ත රජය මෙසේ දේශසීමා විදෙස් සංචාරකයන්ට විවෘත කළේ වසර දෙකකට පසුවය.
‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බව පරීක්ෂණවලින් තහවුරු වූ, නියමිත පරිදි එන්නත්කරණයට ලක් වුණු විදේශිකයන්ට මෙසේ තම දේශසීමා විවෘත බව නවසීලන්ත රජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තය විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේ
Prem Monday, 02 May 2022 03:52 PM
ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඔක්තෝම්බර් මාසයේ සිට...