
නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම වෙඩි තැබීම සිදුවූයේ කාන්තා ලෝක පා පන්දු තරගාවලිය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
වෙඩි තැබීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි ද පැවැසෙයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දිගටම පැවැත්වෙයි.
වෙඩි තැබීමේ සිද්ධිය සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත්, කාන්තා පා පන්දු තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙනු ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
2025 නොවැම්බර් මස 04
218
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්තයේ වෙඩි තැබීමක්