IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිව්යෝක් විහාරයේ කඨින පිංකමට මහ පිරිස්

නිව්යෝක් නුවර ක්යින්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වුණි.

එදින රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වූ අතර විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි පිංකම සිදු කෙරිණි.

මෙවර කඨින පිංකමේ දායකත්වය සඳහා විහාරයේ දායක දායිකාවන් 18 දෙනකු සම්බන්ධවී ඇති අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා විශේෂ ආරාධිතයකු ලෙස පිංකමට සහභාගි විය.

බංගලිදේශය, නේපාලය, චීනය හා කොරියාව ඇතුළු රටවල බෞද්ධ පිරිස්ද ඊට එක්වූහ.

web_20151026newyork5 web_20151026newyork6 web_20151026newyork7 web_20151026newyork8 web_20151026newyork9



අදහස් (0)

නිව්යෝක් විහාරයේ කඨින පිංකමට මහ පිරිස්

චතුරි Thursday, 29 October 2015 01:26 PM

මෙරටේ ඉන්න අපේ වැසියන් සෑම පින්කමකදීම නීතිය අකුරටම පිළිපදිනවා (නි)

:       0       0

විද්යා Tuesday, 27 October 2015 01:53 AM

ඉතාම ලස්සන පුණ්‍ය කර්මයක්. සුද්දෝ දෙතුන් දෙනෙකුත් ගෙන්වා ගන්න බලන්න....(රේ)

:       0       0

සේරම් පැරිස් Thursday, 29 October 2015 03:04 PM

යහම්පත් මහතා ලියු දෙය මම සනාථ කරනවා , අපේ පන්සල් වල වෙන දේවල් ඔය ඇමරිකාවේ සිදු නොවන්නේ , එහි බහුතරය උගත් වැදගත් රැකියා කරනා අය නිසා බව මමත් කියනවා (බ)

:       0       0

නිල්මිණි ලියනගේ Sunday, 01 November 2015 04:02 AM

සාදු සාදු සාදු! අනේ ඉතින් අපිට නම් යන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

මහාචාර්ය යහම්පත් Tuesday, 27 October 2015 04:51 PM

මේක යුරෝපයේ පන්සල් වලට වඩා වෙනස් , සුද්දෝ නැති උනත් වැදගත් ලස්සනට ඇඳපු කට්ටිය ඉන්නවා පේනවා , යුරෝපයේ පන්සල් වල පිංකම දානය අවසානයේ එයට සහබාගි වන පිරිමින් පන්සල ගාවම තම වාහන නවතා , ගෙනෙන මත් පැන් බී තමා දානයට සහබාගි වන්නේ , ඇමරිකාව එසේ නොවන වගය පෙනෙන්නේ ...(රේ)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Friday, 30 October 2015 03:19 PM

ඇමරිකාවට බහුදින ධීවර යාත්‍රා වලින් යන්නට නොහැකි නිසාත් , එම රටේ සරණාගත විසා ලබා ගන්නට හැකියව නොමැති නිසාත් යුරෝපයේ මෙන් නොව එහි යන්නට හැකියව ලැබෙන්නේ උගත් වැදගත් කොටසකට බව මමත් පිලිගනිමි (බ)

:       0       0

සුරියආරච්චි ස්ටැන්ලි Sunday, 01 November 2015 10:15 AM

මේ වගේ රටකට යන්න ලැබීමත් ජිවත් වන්නට ලැබීමත් වාසනාවක් , මෙම දරුවන්ට ලක් දිවයින වෙනුවෙන් කරන මෙවෙනි කටයුතු වලට සුබ පතමි ,...(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site