IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිව්යෝක් පන්සලේ හිමියන්ට උපහාර

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ ශාසනික මෙහෙවර වෙනුවෙන් එම විහාරයේ දහම් පාසලේ අනුබද්ධ තරුණ බෞද්ධ සංගමය විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විය.

උන්වහන්සේට උපහාර පිදිමක්ද, දීර්ඝායුෂ පතා සෙත් පැතීමක්ද සිදු කැරිණි.

පිංකම සඳහා නිව්ජර්සි, බොස්ටන් ඇතුළු ප්‍රදේශ රැසක විහාරස්ථානවල භික්ෂුන්ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය නියෝජිත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් ද ලක්වාසීන්ද බෞද්ධ පිරිසක්ද පිංකමට එක්වූහ.

america_2016321

america_2016321-2 america_2016321-3



අදහස් (0)

නිව්යෝක් පන්සලේ හිමියන්ට උපහාර

නන්ද Wednesday, 23 March 2016 10:19 AM

ඉතාමත් සිල්වත්, උගත් ඒ සියල්ලටම වඩා ගුණවත් නායක හිමි නමක් ලෙස අපේ පියතිස්ස නාහිමිගේ නාමය ඉතිහාස ගතවෙනවා. මෙවන් සත්පුරුෂ යතිවරුන් ඉතාම දුලබයි. අපේ පියතිස්ස නාහිමිපාණන්ට දිගාසිරි පතමි.(අ)

:       0       0

පද්මිණි Monday, 21 March 2016 07:29 PM

ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ සරණයි! දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

විජේවර්ධන Monday, 21 March 2016 07:29 PM

ඔබවහන්සේට බුදු සරණයි හිමියනි! (නි)

:       0       0

ජනහිත Tuesday, 22 March 2016 01:25 AM

ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. කළ සේවය අපි සදහටම අගය කරන්නෙමු. (නි)

:       0       0

චන්දා Tuesday, 22 March 2016 02:26 AM

වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ගුණවත් සිල්වත් සංඝ පිතෘ වහන්සේ නමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site