නිව්යෝක් බෞද්ධ විහාරයේ වැඩ වසන කුරුණෑගොඩ ධම්මාලෝක හිමියන් පරිවර්ථනය කළ ‘එක් රැයෙක නවාතැන කෙලෙස් වනයෙන් සොඳුරු නිවනට‘ නමැති ග්‍රන්ථය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන්ට පිළිගැන්වීම ඉරිදා (18) නිව්යෝක් බෞද්ධ විහාරයේදී සිදුකෙරිණි.
ග්‍රන්ථය එළි දැක්වීමේ දේශනය හේමා සේනානායක මහතා සිදු කළේය.
එදිනම රාත්‍රියේ රන්ජන් විජේරත්න, ප්‍රියංකා පෙරේරා හා රංජනී වීරතුංග යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් විශේෂ ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබිණි.
මෙම පිංකම සඳහා නිව්යෝක් නුවර වෙසෙන ලාංකිකයෝ බොහෝ පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිව්යෝක් නුවරදී බෞද්ධ ග්‍රන්ථයක් එළිදැක්වේ
හෆීල් Monday, 19 October 2015 01:56 PM
ධම්මාලෝක හාමුදුරුවනේ, ඔබ වහන්සේට ලෝක ශාසනික සේවය තව තවත් කරන්නට තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවායි පතමි. (නි)