
රූපවාහිනී පුවත් නිවේදිකාවන් සියලු දෙනා බුර්කාවකින් සැරැසී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කර ගනිමින් පුවත් ඉදිරිපත් කළ යුතු යැයි ඇෆ්ගන් තලේබාන් නව රජය නියෝග කර තිබේ.
මෙම නව නියෝගයට ඇෆ්ගන් නාළිකා බොහොමයක නිවේදිකාවන් සිය විරෝධය පළ කළ නමුත් ඊයේ (22) වනවිට ඔවුන් සියලු දෙනා බුර්කාවලින් සැරැසී පුවත් ඉදිරිපත් කරනු දකින්න ලැබුණු බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.
තලේබාන් රජයේ ප්‍රවෘත්ති සහ සංස්කෘතික කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ රජය ලබා දුන් නියෝගය කිසිම අවස්ථාවක ආපසු හැරවිය නොහැකි බවත්, නියෝගයට එරෙහි වන්නේ නම් දඩුවම් බලාපොරොත්තු විය යුතු බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවේදිකාවන්ට මුහුණ වසා ගන්නැයි නියෝග
hira Monday, 23 May 2022 12:07 PM
විකාර වැඩ. මිනිස්සුන්ගේ නිදහස පැහැර හරින ගෝත්‍රිකයන්...