IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වෙන්නේ නෑ

2024 වසරේ දී, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියානු 'රොස්කොස්මොස්' ආයතනය ගත් තීරණය වෙනස් කර තිබේ.

'රොස්කොස්මොස්' ආයතනය ඇමෙරිකානු 'නාසා' ආයතනයට දන්වා ඇත්තේ 2028 වනතුරු තමන් අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලට දායක වන බවය.

'රොස්කොස්මොස්' නව ප්‍රධානියා යුරි බොරිසෝව් පසුගිය දා කියා සිටියේ, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවට දිගින් දිගටම සම්බාධක පනවමින් කෙණෙහිලිකම් කරන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව 2024 දී අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවය.

'රොස්කොස්මොස්' ආයතනය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නාසා ආයතනය දැඩි කනස්සල්ල ද පළ කර තිබුණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site