IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ භූ කම්පනයක්

පැසිෆික් සාගරයේ නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ රිච්ටර් මාපාංක 7.5ක විශාලත්වයෙන් යුත් ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි වාර්තා වේ.
 
කිලෝමීටර් 1000ක් ඇතුළත වෙරළ තීරයන් සඳහා පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇත.
 
නිරීක්ෂකයින් පවසන්නේ සුනාමි රැළි ඇතිවනු දක්නට ලැබුණු බවයි. 
 
නිව්කැලිඩෝනියාවේ ලෝයල්ටි දූපතේ තදිනේ නගරයට කිලෝමීටර් 168ක්ගිණිකොන දිගින් හා කිලෝමීටරු 10ක් ගැඹුරින් කම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබූ බව සඳහන් වේ.
 
පැසිෆික් භූ කම්පන වළල්ල ලෙස හැඳින්වෙන සක්‍රීය කළාපය තුළ නිව්කැලිඩෝනියාව පිහිටා ඇති බැවින් නිරන්තරවම භූ කම්පනයන්ට ලක්වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙය ප්‍රංශයට අයත් භූමි භාගයක් වන අතර 270 000ක පමණ ජනග්‍රහනයක් වාසය කරති.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

නිව්කැලිඩෝනියා දිවයින ආසන්නයේ භූ කම්පනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 817 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2464 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site