වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලා ඊයේ (28) යළිත් වරක් රෝහල් ගත කෙරුණි.
94 හැවිරිදි මැන්ඩෙලා ජොහැන්ස්බර්ග් නුවර රෝහලට ඇතුළු කෙරුණේ පෙනහළු ආසාදනයක් නිසා යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නෙල්සන් මැන්ඩෙලා රෝහල් ගත කෙරේ
සුජා Friday, 29 March 2013 11:41 PM
මානව දයාවෙන් පිරි මැන්ඩෙලාට නිරෝගි සුවය! (නි)
ගාමිණි Saturday, 30 March 2013 09:23 PM
ලෝකයේ බිහිවූ විශිෂ්ට නායකයෙක් ඔබට ඉක්මන් සුව (දී)
සමන් Friday, 29 March 2013 07:26 PM
ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඔබට ඉක්මන් සුව පතමි.(නදී)