හුදෙකලාව සැපතක් කරගෙන වසර 20 ක් පුරා කදුකරයේ ගල් ගුහාවක ජීවත් වන පුද්ගලයෙක් චීනයේ සිටී.
ෆෙන්ග් මින්ග්ෂාන් 1993 වසරේ සිටම ජීවත් වන්නේ සමාජයෙන් ඈත්වය.මිනිසුන් අතරේ ජීවත්වීම තමන්ට මහත් කරදරයක් බව ඔහු කියයි.හැකිතරම් නිදහස්ව ජීවත් වීමේ අරමුණින් කටයුතු කරන ෆෙන්ග් බොහෝ අවස්ථාවන්හි ඇදුම් පවා නොඅදී.
ඔහු ජීවත් වන ගල්ගුහාවට පැමිණිය යුත්තේ කන්දක් නඟිමිනි.එය කළ හැක්කේත් ඔහුටම පමණි.තම ගල්ගුහාවට දොරක්ද ෆෙන්ග් සවිකරගෙන ඇත්තේ මෑතකදීය.ඔහු ඇඳුම් අදින්නේද නැත.
ෆෙන්ග් ජීවත්වූ චීනයේ ෂාන්ක්සි ප‍්‍රදේශයේ ගඕබා නගරයේ ඔහුගේ අසල්වාසීන් පවසන්නේ ෆෙන්ග් එදවස සිටම සමාජ ගතවීමට එතරම් කැමැත්තක් නොදැකවූ බවයි. ඔහුගේ සහෝදරයා වන ෆෙන්ග් ෂියුමින්ග් තම සොහොයුරා හදුන්වාදෙන්නේ විකාර රූපි අනන්‍යතාවක් ඇත්තෙකු ලෙසය.
බළධාරීන්ගේ අදහස නම් ෆෙන්ග් නැවත සමාජය වෙත ගෙන ඒමය.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරුවත් මිනිසාට සමාජය එපා වෙයි
ලන්කාපුත Friday, 23 August 2013 05:40 PM
මිනිසාට සමාජය එපා වි නිරුවත් වෙයි. හොඳ නිදහසකින් ඉන්නවා ඇති. (නි)
අසේල Friday, 23 August 2013 07:17 PM
දැන් ඉතින් එයාට ඉන්න දෙන්නෙත් නැ, ඒ ගුහවටත් රිංගනවා.(දී)