
අප්‍රිකාවට අයත් නයිජීරියාවේ, පෙට්‍රල් බවුසරයක් පෙරැළී ගිනි ගෙන පුපුරා යෑමෙන්, 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඉන්ධන බවුසරය පෙරැළී ගියේ එය අනතුරකට ලක් වීමෙනි. පෙරළී ගිය බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට අවට සිටි පිරිස ලහිලහියේ කටයුතු කළහ. බවුසරයට ගිනි ඇවිළී එය පුපුරා ගියේ එම අවස්ථාවේදීය.
පිළිස්සුම් තුවාල ලැබූ බොහෝ දෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
136
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 70 ක් මරුට