IMG-LOGO

න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි

රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.

බටහිර විශ්ලේෂකයන් අනතුරු අඟවමින් පවසා ඇත්තේ, රුසියාවත් යුක්රේනයත් අතරේ හටගත් යුදමය තත්ත්වය තෙවැනි ලෝක යුද්ධය දක්වාත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් දුරදිග යනු ඇති බවය.

යුක්රේනය චෝදනා නගන ආකාරය තෙවැනි ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇත.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මේ වනවිට මාසයක කාලයක් ගත වී තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.

(රොයිටර්)



අදහස් (2)

න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි

Bamunuarachchi Wednesday, 23 March 2022 06:25 PM

අන්න කළොත් වැඩක් පුටින් මහත්තයෝ. නියමයි. රුසියාව කාගේවත් රටවල අභ්‍යන්තර වැඩවලට ඇඟිලි ගසන රටක් නොවෙයි. එම නිසා ඔබලාට කරදර කරන්න ආවොත් පරමාණු යුද්ධයක් ආරම්භ කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැත.

:       16       12

sampath Saturday, 26 March 2022 10:42 PM

එක එක්කෙනාගේ මනෝ විකාර... මේවා ලෝකය තුළ සාමය තරම් වටිනා අවියක් තවත් නැහැ. මේක උමතුවෙන් කරන විනාශයක්... පුටින් කියන්නේ හිට්ලර්ගේ අවතාරයක්... තම ජාතිය පමණයි, තම රට පමණයි කියලා හිතන මිනිස්සු කවදා හරි මහපොළව සුන්නත්ධූලි කරලා දායි. න්‍යෂ්ටික අවිවල බරපතලකම නොදන්න අය ඒවට උදව් දෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 180 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 97 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1696 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site