නයිජීරියාවේ ඊසානදිග චිබොක් නගරයේ කඩවීදියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13දෙනකු පමණ මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්ථා කරයි. ප්‍රහාරයෙන් 30ක් පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද වාර්ථා වේ.
එරට පොළීසිය සඳහන් කරන්නේ ප්‍රහාරයට තිදෙනකුවත් පැමිණෙන්නට ඇතැයි සැකකරන බවයි.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැතත් 2014 වර්ෂයේදී චිබොක් නගරයේ පාසැල් සිසුවියන් 200ක් පමණ පැහැරගෙන ගිය බෝකෝ හරාම් සංවිධානය මෙි පිටිපස සිටින බවට සැකකරන බව නයිජීරියානු පොළීසිය පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
549
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1694
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ බෝම්බ පිපිරීමක්