
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරැළීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් 76 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝට්ටුව පෙරැළී ගියේ පිටාර ගලමින් තිබූ නයිගර් ගංගාව හරහා යද්දීය.
බෝට්ටුව පෙරැළී ගියේ පමණ ඉක්මවා මගීන් පටවා ගනිමින් ගංගාව හරහා යාත්‍රා කරමින් තිබියදී යැයි ජනාධිපති මුහම්මදු බුහාරී මාධ්‍ය හමුවේ පවසා ඇත. අනතුර සිදුවෙද්දී, බෝට්ටුවේ 85 දෙනෙකු සිටි බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරැළී 76 ක් මියයති