අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
කාන්තාවන් සහ කුඩා දරුවෝ ද ඒ අතරේ සිටිති. බෝට්ටුව පෙරළෙද්දී, එහි 200 දෙනකු සිට ඇත. මගීන් රැගත් බෝට්ටුව ගමන් කරන්න වූයේ කෝගී පළාතේ වෙළෙඳපොළක් වෙත යැයි ද පැවැසෙයි.
බෝට්ටුව පෙරළී ගියේ එහි පමණ ඉක්මවා මගීන් පටවාගෙන යද්දීය. ගඟට වැටී ඇතුරුදන් වූවන් සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 27 ක් මරුට