IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නයිජීරියාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ අනවසරයෙන් පවත්වාගෙන ගියේ යැයි පැවැසෙන තෙල් පිරිපහදුවක සිදුවුණු පිපිරීමකින් 100 දෙනකු මියගිය බවත් තවත් 100 කට වැඩි දෙනකු බරපතල ලෙස තුවාල ලැබූ බවත් පැවැසෙයි.

පිපිරීමට හමුවී මියගිය වැඩි දෙනා හඳුනා ගැනීමට පවා නොහැකි තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ. මීට පෙර පසුගිය 2021 ඔක්තෝබරයේ දී ද මෙවැනි ආකාරයට නයිජීරියාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක් සිදුවී 50 දෙනකු ජීවිතක්ෂයට පත්විය. ඔවුන්‌ගෙන් වැඩි දෙන කුඩා දරුවන් සහ කාන්තාවන් බව පැවැසෙයි‍.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නයිජීරියාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site