
නිරිතදිග නයිජීරියාවේ ඕවෝ නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට මියගිය ගණන 50 තෙක් ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරය එල්ල වූයේ දේවස්ථානයේ දිව්‍ය පූජාව පැවැත් වෙද්දීය. මියගිය පිරිස අතර කාන්තාවන් සහ ළමයින් ද සිටින බව ආරක්ෂක අංශ පවසයි.
දේවස්ථානයට පැමිණි තුවක්කුකරුවන් දේවස්ථානය ඇතුළත සහ පිටත සිටි බැතිමතුන්ට දිගට හරහට වෙඩි තැබූ බව නයිජීරියාවේ ඔන්ඩෝ ප්‍රාන්තයේ පොලිස් ප්‍රකාශක ෆන්මිලායෝ ඉබුකුන් ප්‍රකාශ කළේය.තුවක්කුකරුවන්ගේ අනන්‍යතාවය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති බව නයිජීරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
534
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 50 ක්