IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා 55 ක් මරුට

නයිජිරියාවේ  අගනුවර වන නියාමේ නගරයේ වීදියක ගමන්ගත් ඉන්ධන පිරවූ රථයක් පිපිරීමෙන් 55දෙනකු මියගොස් ඇත. 
 
 අනතුරට ලක්වු  බවුසරයෙන් කාන්දු වූ තෙල් ලබාගැනීම සඳහා බොහෝ පිරිස් එක්රැස්වී සිටි බවත් එක්වරම බවුසරය පුපුරාගොස් මහත් අනතුරක් සිදුවූ බවත් බලධාරීහු පවසති.
 
සිද්ධියෙන් තුවාල ලැබූ 37දෙනකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවද ඔවුහු පවසති.
 
 
"මෙම අනතුර සිදුවුණේ මධ්‍යම රාත්‍රියට ආසන්නව, මා ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටියා. වේගයෙන් පැමිණි බවුසරය අනික් පැත්තට පෙරළුණා. බන්ධන ලබාගැනීම සඳහා සෑම පැත්තෙන්ම මිනිසුන් පැමිණියා. එක්වරම මා දැක්කා ගිනි ගැනීමක්, ක්ෂණයකින් පිපිරීමක් සිදුවී සියල්ල ගිනි ගත්තා " යැයි එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් සිටි සිසුවකු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
 
(සී එන් එන් ඇසුරිණි - 085)



අදහස් (0)

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා 55 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2435 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site