
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක්, තවත් වාහන කීපයක ගැටී, ගිනිගෙන පිපිරී යෑමෙන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 100 ඉක්මවයි.
වේගයෙන් ධාවනය වෙමින් තිබුණු ඉන්ධන බවුසරය පළමුවෙන් ගවයන් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක ගැටුණු බවත් ඉන්පසු එය තවත් වාහන කීපයක හැපී පෙරැළි ගිනිගෙන පුපුරා ගිය බවත් පොලිසිය පවසයි.
තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යෑමට ඉඩ ඇතැයි නයිජීරියානු ආපදා කළමනාකරණ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 48 ක් මියයති