ලාගෝස් නගරය නයිජීරියාවේ අගනුවර ලෙස නම් කිරීමටත්, රාජ්‍ය ගොඩනැගිලි සහ අමත්‍යාංශ සියල්ල ලාගෝස් නගරයට ගෙන යෑමටත් වත්මන් ජනාධිපති බෝලා ටිනුබු සූදානම් යැයි විපක්ෂය චෝදනා කරයි.
නයිජීරියාව අප්‍රිකා රාජ්‍යයකි. නයිජීරියාවේ අගනුවර ලෙස සැලකෙන්නේ අබූජාය. ලාගෝස් යනු නයිජීරියාවේ ජනගහනය වැඩිම නගරයයි. විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්, ජනාධිපති බෝලා ටිනුබු පවසා ඇත්තේ අගනුවර මාරු කිරීමේ කිසිදු අදහසක් නොමැති බවය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නයිජීරියාවේ අගනුවර වෙනස් කිරීමේ සූදානමක්