නයිජීරියාවේ උතුරුදිග කඩුනා නගරයේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සහ නයිජීරියානු ජාතිකයෙකු මරාදමා ඇතැයි වාර්තා වේ.
ලාගෝස් නගරයේ සිට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් මෙලෙස මරා දමා ඇති අතර පැහැරගෙන යෑමට පෙර ඇය සාදයක් සඳහා සහභාගි වී ඇති බව පැවසේ.
මීට අමතරව තවත් තිදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ නයිජීරියානු පොලිසිය පවසයි.
කප්පම් ගැනීම සඳහා නයිජීරියාවේ මෙවැනි පැහැරගැනීම් බහුලව සිදුවන අතර විදේශිකයින් මෙන්ම ස්වදේශිකයින් ද මෙලෙස පැහැර ගන්නා බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේදී පැහැරගත් දෙදෙනෙක් ඝාතනය කෙරේ