ඉන්දියාවේ පවතින නියඟය නිසා කෝටි 30 කට අධික පිරිසක් පිඩාවට පත් වී ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.
එම සංඛ්‍යාව එරට ජනගහනයෙන් හතරෙන් එකක් බවට වාර්තා වෙයි. මේ නිසා ප්‍රදේශ රැසක ගොවීන්ට ද ගැටළු රාශියක් ඇති වී තිබේ.
නියඟයට හෙතුවී ඇත්තේ මෝසම් වර්ෂාවෙන් වැසි ලබන ඉන්දියාවට වසර දෙකක සිට පමණ මෝසම් වැසි මනාව නොලැබීමයි. එමෙන්ම ඉන්දියාවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් පමණ බවට වාර්තා වෙයි. එම අගය ඉදිරි දින වල 45 දක්වා වැඩි වනු ඇති බවට විශ්ලේෂකයෝ පවසති.
ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ තරග සියල්ලම ද මේ නිසා තහනම් කරන ලදී.
එමෙන්ම අත්‍යවශ්‍ය නොවන කාර්යන් සදහා ජලය භාවිත කිරීමද තහනම් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියඟය නිසා ඉන්දියාවේ කෝටි 30ක් අමාරුවේ
ලිලන්ත Saturday, 23 April 2016 10:05 PM
අනේ! මේ ජනතාවට ඉක්මනින් සහනයක් ලබාදෙන්න (නි)
ඉමේෂ් Thursday, 21 April 2016 12:18 AM
අපි සියළුදෙනාම ස්වභාව ධර්මයේ පාලනයට යටයි (නි)
ඉන්දු Thursday, 21 April 2016 10:57 AM
ඔය තරම් තමන්ගේ රටේ විසදන්න ප්‍රශ්න තියෙද්දී මොකටද අපට ආධාර කරන්න එන්නේ.. (ර)
හේමන්ත Friday, 22 April 2016 08:02 PM
සෑමදෙයම නුහුරට දකින, අන්‍යන්ගේ විශ්වාසයන්ට ගරහන අයත් අපි අතර ඉන්නා බව අපි දන්නවා (නි)
සමාධි Friday, 22 April 2016 09:23 AM
කාට කියන්නද මේ ගැන.(හේ)
විදුර Friday, 22 April 2016 09:22 AM
ඉන්දියාවත් එක්ක බලත්දී ලංකාව සුර පුරයක්,(හේ)
චතුරි Thursday, 21 April 2016 02:49 PM
නොකා නොබී දෙවියන්ට පුද සත්කාර කරන්නේ ඒ වුනාට වැස්සත් දුක පැව්වත් දුක බස් එකේ ගියත් දුක දැන් අහන්න දෙවියනි ඔබ කොහිද ඉන්නේ (හේ)