අධි ශීත කාලගුණය නිසා මෙම වසරේ මේ දක්වා දෙවන වතාවටත් කැනඩාවේ නයගරා ඇල්ල සම්පූර්ණයෙන්ම මිදී ගොස් තිබේ.
ලොව අලංකාර මෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටින නයගරා ඇල්ලෙන් කඩා හැලෙන ජල ප‍්‍රමාණය තත්පරයකට ලීටර ලක්ෂ 6 කට ආසන්නය.දැන් ඒ මහා ජල කද තිබෙනුයේ මිදී ගල්වී ඇත.
මිදුණු ජල කඳ අනේක වර්ණ විදුලි පහන් වලින් ආලෝකමත් කිරීමට බළධාරීන් කටයුතු කර ඇති අතර එය මනරම් දසුනක් මවා පායි.
ඇමරිකාවේ නැගෙනහිර ප‍්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් උද්ගතවී තිබෙන හිම කුණාටු තත්ත්වයක් මෙසේ අධි ශීත කාලගුණයක් ඇති කිරීමට හේතු වී ඇතැයි සදහන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් දක්වා පහත වැටී ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
නයගරා ඇල්ල හිඳේ
ප්‍රභා Wednesday, 05 March 2014 10:17 PM
මා දුටු නයගරා ඇල්ල ද මේ (දිල්)
උපේන්ද්‍ර Thursday, 06 March 2014 03:38 AM
නයගරා ඇල්ල සජීවි ව දැක ගන්න පහත වෙබ් අඩවියෙන් http://www.niagarafallslive.com/niagara_falls_webcam.htm (දිල්)
අසෝකා Friday, 07 March 2014 01:06 PM
නයගරා සොදුරියේ ..කිමද නුබ ගල් උනේ? (නදී)
නයන Thursday, 06 March 2014 10:28 AM
මේ දිනවල හරිම සීතලයි. ඒත් හරිම ලස්සනයි.(නදී)
නිහාල් Saturday, 08 March 2014 12:33 PM
හරිම ලස්සනයි එත් ලොකු අනතුරක් දෙනෙනවා. (අ)
බ්‍රයන් Friday, 07 March 2014 01:51 PM
හොද ලිපියක්.(නදී)
නිකී Friday, 07 March 2014 09:53 AM
ගොඩාක් ලස්සනයි ඡායාරූප ටික දැන්මාට ගොඩක් ස්තුතියි.(අ)