වෙනිසියුලාවේ ප්‍රධාන පෙළේ විපක්ෂ නායිකාවක ලෙස සැලකෙන මරීයා කොර්නියා මචාඩෝට මෙවර 2025 වසර සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමුණි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ ඒකාධිපතිවාදී පාලනය හමුවේ, දැඩි ලෙස මර්දනයට ලක් වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන් මරීයා කොර්නියා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලා විපක්ෂ නායිකාවට