මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සමාජ කි‍්‍රයාකාරිනියන් තිදෙනක අතරේ බෙදී යන බව නොබෙල් ජූරි කමිටුව ඊයේ (7) සවස ප‍්‍රකාශ කළේය.
ඒ අතරින් දෙදෙනෙක් බටහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන ලයිබීරියා ජාතික කාන්තාවෝය. එක් අයෙක් ලයිබීරියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිනී එලන් ජොන්සන් සර්ලීෆ් වන අතර අනෙක් තැනැත්තිය එරට සාම කි‍්‍රියාකාරිනියක වන ලෙයිමා බෝවීය. තෙවැන්නා යේමනයේ රාජ්‍ය විරෝධී ජනතා නැගීසිටීම් මෙහෙයවූ තවාකෙල් කර්මාන්ය.
නොබෙල් සාම ත්‍යාගය මෙවර කාට හිමිවේදැයි කවුරුනුත් පුලපුලා බලා සිටි අතර එලන් ජොන්සන් සර්ලීෆ්ට සහ තවාකෙල් කර්මාන්ට එය හිමිවිය යුතු යැයි බොහෝ දෙනා විශ්වාස කළහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය කාන්තාවන් තිදෙනකට