IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නේපාල යානය කඩා වැටිලා

මගීන් 20ක් සහ කාර්ය මණ්ඩලයේ තුන් දෙනකු රැගත් ටාරා ගුවන් සේවයට අයත් ට්වින් ඔටර් වර්ගයේ කුඩා ගුවන් යානය බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නේපාල බළධාරීන් පවසන්නේ යානයේ සිටි 23 දෙනාම මියගොස් ඇති බවයි.

මළ සිරුරු කිහිපයක් සොයාගත් නමුත් ඒවා හඳුනාගැනීමට අසීරු වූ බව නේපාල සංචාරක හා ගුවන් සේවා ඇමැති ආනන්ද පොකාරෙල් මහතා පවසා ඇත.

ටාරා ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ බදාදා අද (24) උදෑසන නේපාලයේ පොක්හාරා නගරයෙන් ගුවන් ගතවූ මෙම යානය ජොම්සොම් නගරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවයි. විනාඩි 19ක් පමණ කුඩා කාලයක් මෙම ගමනට ගතවන බවත් යානය ගුවන් ගතවී අටවන මිනිත්තුවේදී සියළු සබඳතා බිඳ වැටුණු බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

article-2209766-153E9668000005DC-403_964x640

 

 

 



අදහස් (0)

නේපාල යානය කඩා වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site