නේපාල පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.
තමා දූෂණය කළ බව පාර්ලිමේන්තු සේවිකාවක් විසින් චෝදනා ගොනු කිරීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
කතානායකවරයා බීමතින් තමාගේ නිවසට පැමිණ මෙම අතවරය සිදුකළ බවත් තමාට පහර දුන් බවත් සේවිකාව අධිකරණය හමුවේ පවසා ඇත.
කෙසේවුවද අධිකරණය විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන විට ඔහු ඉල්ලා අස්වී තිබූ බවද සඳහන් වේ.
හිටපු මාවෝවාදියෙකු වන කතානායකවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත. අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් තමා ඉල්ලා අස්වූ බවද ඔහු පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාලයේ හිටපු කතානායකවරයෙක් අත්අඩංගුවට