IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නේපාලයේ හිටපු අගමැති සුශිල් කොයිරාල මියයයි

නේපාලයේ හිටපු අගමැතිවරයෙකු හා නේපාල කොන්ග්‍රස් පක්ෂයේ සභාපති සුශිල් කොයිරාල මහතා අද උදෑසන මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට 78වන වියේ පසුවූ කොයිරාල මහතා දීර්ඝ කාලයක සිට ශ්වසන රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර මුඛයේ පිළිකා රෝග තත්වයක් ද තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර ඇත. 

මෙම මරණය සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ තම රටට වටිනා මිතුරෙකු අහිමි වූ බවයි. කොයිරාල මහතාගේ දේහය කත්මන්ඩු නුවර පිහිටි කොන්ග්‍රස් පක්ෂ මූලස්ථානයේ මහජන ගෞරවය සඳහා තබා ඇති බව නේපාල මාධ්‍ය පවසයි.  



අදහස් (0)

නේපාලයේ හිටපු අගමැති සුශිල් කොයිරාල මියයයි

පිටබැද්දර ජයා Wednesday, 10 February 2016 04:08 AM

නිවන් සුව පතනවා (ම)

:       0       0

කුමාර Tuesday, 09 February 2016 12:02 PM

නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

අබරන් Tuesday, 09 February 2016 09:40 AM

මම හිතුවේ " රාල" ලා ඉන්නේ ලංකාවේ විතරයි කියලා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site