නේපාලයේ මධඹ ප්‍රදේශයේ දී බස් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් 11දෙනෙකු මියගොස් 108 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
උස් කඳු මුදුනකිත් රථය පහලළට පෙරළී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එය සින්දුපාල් සිට කත්මන්දු දක්වා ගමනි කරමින් තිබී ඇත.
බසයට ගෙන යාහැකි ප්‍රමාණයට වඩා මගීන් පැටවීම හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.
මාර්ග අබලන්වීම හේතුවෙන් නේපාලයේ මෙවැනි මාර්ග අනතුරු සුලභව සිදුවන බව සඳහන් වේ.
(එන්ඩීටීවි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාලයේ බස් අනතුරකින් 11 ක් මරුට