IMG-LOGO

නේපාලයේ පාසල්වලට ඉංගී‍්‍රසි නම් තැබීම තහනම්

නේපාල රජය එරට පාසල්වලට ඉංගී‍්‍රසි නම් යෙදීම තහනම් කිරීමට යයි. ඉංගී‍්‍රසි නම්වලින් රටේ පාසල් හැඳින්වීම දේශීය සංස්කෘතියට හානියක් වන හෙයින් එම තීරණය ගැනීමට තමන්ට සිදුවුනැයි නේපාල රජය පවසයි. රජය මෙම තීරණයට එළැඹුණේ ශිෂ්‍ය සහ තරුණ සංගම් උද්ඝෝෂණ පවත්වමින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්ය. ඉංගී‍්‍රසි නම්වලින් හැඳින්වෙන පාසල්වලට දේශීය නම් තැබීමට ප‍්‍රමාණවත් කාලයක් ලබා දෙන බව ද නේපාල රජය වැඩිදුරටත් කියා සිටී.



අදහස් (0)

නේපාලයේ පාසල්වලට ඉංගී‍්‍රසි නම් තැබීම තහනම්

කපිල Wednesday, 15 August 2012 06:34 PM

තමන්ගේ රටේ සංස්කෘතිය තමන්ට වටිනවා. හොද යෝජනාවක්. (නි)

:       0       0

බණ්ඩාර Friday, 10 August 2012 08:10 PM

මොනවා කලත් හොද තීරණයක් (දී)

:       0       0

සහන් දසනායක Sunday, 12 August 2012 11:19 AM

එහෙම දෙයක් ලංකාවෙත් කරනවා නම් කොයි තරම් හොඳද . (දී)

:       0       0

සිරිනාත් Friday, 10 August 2012 11:15 AM

ඔන්න ආදර්ශමත් රටක් , මේවා අපිට හොඳ පාඩම් ,සුද්දෝ රට විනාසකරලා ගියාට පස්සෙත් ගැතිකම් කරනවා..(ස)

:       0       0

දයා, සෞදි Sunday, 12 August 2012 01:13 PM

ඔහොම ගිහින් ඉංග්‍රීසි හෝඩියත් තහනම් කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ස්ටැල්ක් Friday, 10 August 2012 12:57 PM

නියම අදහස. ඉංග්‍රීසි අකුරු පාවිච්චියත් නැවැත්තුවා නම් සංස්කෘතිය තව තවත් රැකේවී. (ස)

:       0       0

නවීන් Friday, 10 August 2012 11:29 PM

ඇයි අපේ ඉස්කෝල වලට ඔය නීතිය ගේන්න බැරි (දී)

:       0       0

කමනි Friday, 10 August 2012 11:29 PM

ලංකාවටත් හදයි ඒක (දී)

:       0       0

අනුරාධා Friday, 10 August 2012 11:29 PM

ලංකාවටත් ඕක ආදර්ශයක් (දී)

:       0       0

කසුන් Friday, 10 August 2012 11:29 PM

අපේ තියෙන්නෙම ඉංග්‍රීසි නම් නේද (දී)

:       0       0

අනුරාධ Friday, 10 August 2012 11:32 PM

අපිට බැරිද ඔහොම කරන්න (දී)

:       0       0

අනුර Friday, 10 August 2012 11:29 PM

ජාතික හැගීම (දී)

:       0       0

සුනිල් Sunday, 12 August 2012 03:16 PM

පිස්සු වැඩක්/බොරු වැඩක්.මෙම රෝගය අ‍පි රටට නැති එක ‍හොඳයි.අපේ රටේ මෙය සිද්ධ වුනොත් වන්නෙ බණ්ඩාරනායක යුගයයි. (ස)

:       0       0

මාලක Monday, 13 August 2012 08:03 AM

අන්න නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 284 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site