IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නේපාලයේ ජල ගැලීම්: නායයෑම්

ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, නේපාලය දරුණු ජල ගැලීම්වලට සහ නායයෑම්වලට මුහුණ දෙයි. නේපාල රජය පැවැසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් 120 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවය.

ජල ගැලීම් සහ නායයෑම් හටගත්තේ දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුණු වැසි නිසාය. 50 කට ආසන්න පිරිසක් අතුරුදන් බව ද පැවැසෙයි.

දිළිඳු ගම්මාන ජලයෙන් යටවී යද්දී, ගම් වැසියන් නිවාසවල වහලයෙන් වහලයට පනිමින් ආරක්ෂිත ස්ථාන වෙත දිවයන ආකාරය විදෙස් මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

දිවි ගලවා ගැනීම් සඳහා හෙලිකොප්ටර් යානා පවා යොදවා ඇත.

නේපාල රජය පැවැසුවේ මේ වනවිට ජල ගැලීම්වලට සහ නායයෑම්වලට හසුවී කොටුවුණු 3,000 ක් බේරා ගැනීමට හැකිවුණු බවය.

(බීබීසී)



අදහස් (0)

නේපාලයේ ජල ගැලීම්: නායයෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site