IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නේපාලය අගමැති චීන ජනපති හමුවෙයි

චීනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළට නේපාලය ද එක් වී සිටී. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, චීනයේ බෙයිජීං අගනුවරට ගොස් ඡීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, චීනයට සමීප වී චීනය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ප්‍රතිඥා දුන්නේය.

චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහනට නේපාල රජය කැමැත්ත පළ කිරීමත් සමඟ නේපාලයේ ප්‍රධාන මාර්ග පහක් කඩිනමින් අලුත්වැඩියා කිරීමටත් නවීකරණය කිරීමටත් චීන රජය සහාය දැක්වීමට නියමිත බව ද වාර්තා වේ.

චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩසටහන යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් චීන රජයේ අනුග්‍රහයෙන් නේපාලය තුළ සිදුවනු ඇත. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී චීනයට සමීප වී, චීනයේ එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළ හා සම්බන්ධ වීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇත. ඒ, ඉන්දියාවත් චීනයත් අතර පවතින අර්බුද හේතුවෙනි.



අදහස් (0)

නේපාලය අගමැති චීන ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1487 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1326 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site