
මධ්‍යම නෙදර්ලන්තයේ එඩ්ඊ නගරයේ රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා, එම සමාජ ශාලාවේ සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත්තේය.
පොලිසිය වහා ක්‍රියාත්මක වී, එම සමාජ ශාලාව වට කරමින්, එම පුද්ගලයා සමඟ සාකච්ඡා පැවැත්වීය. එහිදී ප්‍රාණ ඇපයේ සිටි තිදෙනකු බේරා ගැනීමට ද හැකි විය.
එම පුද්ගලයා පසුව පොලිසියට බාර විය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පොලිසිය පසුව පැවැසීය. ඒ අනුව, සියලුම ප්‍රාණ ඇපකරුවන් කිසිදු අනතුරකින් තොරව මුදා ගැනීමට ද පොලිසිය සමත් විය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නෙදර්ලන්ත සමාජ ශාලාවක පිරිසක් ප්‍රාණඇපයේ