නෙදර්ලන්තයේ මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, 30 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. පීලීපැනීමට ලක් වුණු දුම්රිය මැදිරි ගණන 50 කි.
දුම්රිය පීලි පැනීමට ලක් වූයේ ද හේග් නුවර ආසන්නයේ පිහිටි ගම්මානයක් පසු කරයද්දීය. ඒ, අලුයම 3.25 පමණි. දුම්රිය පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නෙදර්ලන්තයේ දුම්රියක් පීලිපනී