
'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද (20) සිට සති 4 ක් නෙදර්ලන්තය ලොක්ඩවුන් කෙරේ
'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් රටක් ලොක්ඩවුන් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
නෙදර්ලන්ත රජය රට සති 4 ක් ලොක්ඩවුන් කිරීමට තීරණය කළේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව නෙදර්ලන්ත වැසියන්ට එක් රොක් වී, මෙවර නත්තල මෙන්ම නව අවුරුදු උදාව ද සැමරීමට නොහැකි වනු ඇත.
රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් රජය ගත් තීරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව ද නෙදර්ලන්ත පුවත් සේවා වාර්තා කරයි. නෙදර්ලන්තය යුරෝපා රාජ්‍යයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතියට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන බවත්, සෑම දින එකහමාරත් තුනත් අතර කාලයේ දී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෙදර්ලන්තය අද සිට ලොක්ඩවුන්