
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු පමණක් නොව, ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇතැයි පැවැසෙයි.
නෙදන්යාහුටත් යෝව් ගැලන්ට්ටත් මෙම චෝදනා එල්ල වී ඇත්තේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කොට ගනිමිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙන්වා දී ඇත්තේ, නෙදන්යාහු සහ ගැලන්ට් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ බව දැනදන ගාසා තීරයට පහර දීමට පියවරගත් බවට ප්‍රබල සාක්ෂි තමන් සතු බවය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදන්යාහුට වරෙන්තු
බමුණුආරච්චි Friday, 22 November 2024 05:51 AM
දැන් නෙතනියාහු බයවෙලා යුද්දේ නවත්වයි නේද?
NaushiFriday, 22 November 2024 01:09 PM
මිනිස් වෙසින් අමනුෂ්‍යෙයක් ලංකාවේ ජීවත් වෙනවා කියලා දැනගත්තා.