IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නත්තල් බඩු චීන කම්කරුවා කයි

නත්තල් සමයේ සෙල්ලම් බඩු වලට ඇති අධික ඉල්ලුම නිසාම ලෝකයේ නත්තල් සෙල්ලම් භාණ්ඩ වලින් සියයට හැත්තෑ පහක්ම නිෂ්පාදනය කරනා චීන කම්හල් සේවකයනට නම් නරක කල දසාවකි. ඒ ඉල්ලූමට සරිලන සැපැයුම දවස පුරාම වැඩෙහි යෙදීමට ඔවුනට සිදුව ඇති බැවිනි. ඔවුන් නින්දට යන්නේත් සෙල්ලම් බඩු මැදිකරගෙන කර්මාන්තශාලාවලමය. චීනයේ ශ්‍රම සූරාකෑම නිරන්තරයෙන් වෙයි. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන නොනවත්වා කරන බලපෑම් නිසා සිය ශ්‍රමිකයන්ට සහන ලබා දීමට චීන රජය මැදිහත් වුවද එය හරියට ක්‍රියාත්මක නොවේ.  චීන කම්කරුවෙකු සතියකට පැය 37 ක් වත් වැඩ කළ යුතුවේ. එසේ වැඩ කළද මාසයේ අවසන ඔවුන් අතට ලැඛෙන්නේ පවුම් 150 ක් (රුපියල් 30450)  වැනි සොච්චම් මුදලකි.



අදහස් (0)

නත්තල් බඩු චීන කම්කරුවා කයි

අශා Monday, 10 December 2012 01:23 PM

සතියකට පැය 77ක් වැඩ කරන අපිටම පඩිය 15000/- යි....එතකොට අපේ දුක කව්රුවත් නෙදනි.... (ස)

:       0       0

රොෂාන් Monday, 10 December 2012 08:20 PM

මම පැය 12ක් වැඩ. මගේ වැටුප රුපියල් 18280යි. (නි)

:       0       0

කුමාර Monday, 10 December 2012 01:36 PM

දැක්කද දියුණු වීමේ රහස (දී)

:       0       0

මුතු Monday, 10 December 2012 01:48 PM

ඔන්න චීනේ රඟ පේනවා නේද? ලංකාවේ වුණා නම් මෙලහට පාරට බැහැලා. (ස)

:       0       0

හිමාල් Monday, 10 December 2012 01:52 PM

කය වෙහෙසා වැඩ කරනා මිනිස්සු (දී)

:       0       0

පුසා Monday, 10 December 2012 02:11 PM

හැමදාම නත්තල් නැහැ නේ (දී)

:       0       0

තුආන් Monday, 10 December 2012 10:57 PM

ඔන්න මිනිස්සු මහන්සි වෙන හැටි (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 December 2012 08:30 PM

ලංකාවෙ සමහර ආයතන වල දළ කම්කරු වැටුප රුපියල් 9000යි. (නි)

:       0       0

අමරා Tuesday, 11 December 2012 01:55 AM

දියුණූවේ රහස එයයි. (නි)

:       0       0

පසන් Tuesday, 11 December 2012 08:13 AM

චීනෙ සතියේ දවස් 7 වැඩකරනවා. එහේ පඩි අඩු නිසා තමා ලෝකේ රටවල් හුගක් නිෂ්පාදන චීනෙට දෙන්නේ. (නි)

:       0       0

බන්දුල Tuesday, 11 December 2012 09:02 AM

සේවකයන් මරවනවා (දී)

:       0       0

නාලක Tuesday, 11 December 2012 10:31 PM

මොනතරම් වටිනවද? තමන්ගේ රට ජාතිය වෙනුවෙන්නේ මේ කැපවෙන්නේ. (නි)

:       0       0

මාරසිංහ Monday, 10 December 2012 05:10 PM

ලෝකයේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකය හිමි රටට සුභ පැතුම් අපෙන්! (නි)

:       0       0

නිමල් Monday, 10 December 2012 05:11 PM

හැබැයි අපි තමයි තවමත් උසස්ම ජාතිය... (නි)

:       0       0

නාලක Monday, 10 December 2012 05:07 PM

ඒත් මිනිස්සු (දී)

:       0       0

සුභසිංහ Monday, 10 December 2012 05:08 PM

වංශය කබල් ගානා මිනිසුනේ, මෙන්න නියම වැඩ... (නි)

:       0       0

චින්තක Monday, 10 December 2012 11:41 AM

ඉතින් අපි පැය 40ක් වැඩ කරනවනේ (ස)

:       0       0

සංජිව Monday, 10 December 2012 11:42 AM

මිනිස්ස්සුන්ව මේ විදිහට මරව මරවා වැඩ ගන්න එපා (දී)

:       0       0

රානි Monday, 10 December 2012 05:27 PM

කාටද ලාභය.... (දී)

:       0       0

රානි Monday, 10 December 2012 05:27 PM

තවත් මහන්සි වෙන්න. (දී)

:       0       0

අචිනි Monday, 10 December 2012 05:41 PM

සල්ලි හොයන්න විදින දුකක් (දී)

:       0       0

ලක්ෂිත Tuesday, 11 December 2012 04:37 PM

මම ඉන්නේ ඩුබායි වල. මට පැය 60කට 45,000ක් ලැබෙනවා. (නි)

:       0       0

ලසන්ත Tuesday, 11 December 2012 04:33 PM

පව් අසරණ සේවකයෝ (දී)

:       0       0

සම්පත් Monday, 10 December 2012 12:12 PM

හපෝ පැය 37 මොකද්ද . අපි පැය 48 විතර වැඩනේ (ස)

:       0       0

ආශා Monday, 10 December 2012 06:20 PM

දියුණුවේ රහස (දී)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:41 PM

ශ්‍රම සූරා කෑමනම් අනුමත කරන්න බෑ. ඒත් ඔවුන් දියුණුවෙන්න දක්ෂයෝ (ස)

:       0       0

එරංග Monday, 10 December 2012 07:35 PM

අපි කවුරුත් එක වගේ තමයි, තව කෙනෙක් දියුණු කරන්න අපි දිවා රෑ නොබලා වැඩ කරනවා (දී)

:       0       0

සුපුන් Monday, 10 December 2012 01:16 PM

අපි සතියට පැය 45ක් වැඩ කරනවා... ඒත් ලැබෙන්නේ රුපියල් 12000ක වැටුපක්..ඒ අතින් බැලුවම චීනෙ හොදයිනේ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site