IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නේටෝ සැපයුම් මාර්ග විවෘත කළාට පාකිස්තාන රජයට ඉම්රාන් ඛාන්ගෙන් දොස්

නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණය පාකිස්තානයේ ස්වෛරීත්වයට හානියක් යැයි ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායක මෙන්ම හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයකු ද වන ඉම්රාන් ඛාන් පවසයි. පාකිස්තාන දේශපාලන කරළියේ ප‍්‍රබල චරිතයක් වී සිටින ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ පෙරේදා (15)  ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙෂවෝර් නුවර පැවැති විරෝධතා රැලියක් අමතමින්ය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාව මිතුරකු ලෙස තබා ගත යුතු නමුත් ඔවුන්ට ගැති නොවිය යුතු බව ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට දොස් පවරමින් කියා සිටී. පාකිස්තානය ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතු යැයි ද ඔහු වැඩි දුරටත් කීය. ඉම්රාන් ඛාන් පක්ෂ ආධාරකරුවන් අමතමින්...



අදහස් (0)

නේටෝ සැපයුම් මාර්ග විවෘත කළාට පාකිස්තාන රජයට ඉම්රාන් ඛාන්ගෙන් දොස්

සුභාෂිනි Wednesday, 18 July 2012 03:39 AM

ඉම්රාන් ඔය කොන්ද තියෙන කෙනෙක් .නැතිනම් ජුදෙව් කෙනෙක් බන්දල භය නතුව රටට එනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 64 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site