IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නේටෝ සැපැයුම් මාර්ග විවෘත කළාට එරෙහිව දැවැන්ත පෙළපාළියක්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් වදින නේටෝ හමුදාවට අවශ්‍ය බඩු බාහිරාදිය පාකිස්තානය හරහා ප‍්‍රවාහනය කිරීමට විරෝධය පාමින් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඉස්ලාමාබාද් අගනුවර තෙක් ඊයේ (9) දැවැන්ත විරෝධතා පෙළපාළියක් පැවැත්විණි. පෙළපාළිය සංවිධානය කළේ ‘පාකිස්තානය ආරක්ෂකයන්’ නමැති දැඩි මතධාරී ඉස්ලාමීය සංවිධානයයි. ඔවුන් කියා සිටියේ පෙළපාළියට 25,000 කට වැඩි පිරිසක් සහභාගී වූ බවය. එම පිරිස බස්රථ, ලොරි, ට‍්‍රක් රථ, වෑන් රථ සහ කාර්වල නැගී කිලෝ මීටර් 275 ක දුරක් ගෙවා ඊයේ සවස් වනවිට ඉස්ලාමාාද් අගනුවරට පැමිණියහ. කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටියේ පෙළපාළියට එක්ව සිටියේ 8,000 ක් පමණක් කියාය. ඇමෙරිකාව සමඟ පවතින මිතුදම් වහා නැවැත්විය යුතු බවත්, ඇෆ්ගනිස්තානයෙන් සහ පාකිස්තානයෙන් ඇමෙරිකා නිලධාරීන් සහ සෙබළුන් වහා ඉවත්ව යා යුතු බවත් විරෝධතාකරුවෝ හඬ නැඟූහ.පෙළපාළියට සහභාගිවූ පිරිසෙන් කොටසක්



අදහස් (0)

නේටෝ සැපැයුම් මාර්ග විවෘත කළාට එරෙහිව දැවැන්ත පෙළපාළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site