
යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 107 ක යුද ආධාර ලබා දීමට තමන් සූදානම් බව, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය පවසයි.
මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ආධාර ලබා දීම සම්බන්ධයෙන්, නේටෝ සාමාජික රටවල් සාකච්ඡා පවත්වන බව ද වාර්තාවේ.
‘නේටෝ’ යනු ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නේටෝවෙන් යුක්රේනයට බිලියන 107 ක යුද ආධාර