අයි එස් තස්ත්‍රවාදී කණ්ඩායමක් නැගෙනහිර සිරියාවේ එක්සත් ජනපදයේ ආරක්ෂාව යටතේ පවතින ගම්මානයක් නැවත අත්පත්කර ගැනීමට උත්සහ දැරීමේදී පුද්ගලයන් 50ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.
මියගිය අය අතර අයි එස් ජාහාඩ් සටන් කාමීන් 34 දෙනෙක් සහ සිරියානු හමුදා නිළධාරීන් 16 දෙනෙක් සිටින බව බ්‍රිතාන්‍ය පදනම් කරගත් මානව හිමිකම් සිරියානු නිරීක්ෂණාගාරය පැවසුවේය.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නැගෙනහිර සිරියාවේ ගැටුම් වලින් පුද්ගලයන් 50ක් මරුට