ඉන්දීය රාජ්‍ය බලධාරීන් නැගෙනහිර බිහාරයේ මත්පැන් විකිණීම හා පරිභෝජනය සම්පූර්ණයෙන් තහනම් කර නිවේදනයක් නිකුත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
"දැන් බිහාර් සමාජ වෙනසක් ඇති කිරීමට කාලයයි" යනුවෙන් සඳහන් කරමින් එම තහනම ඉදිරි මාස හය පුරා බල පැවැත්වෙන බව ප්‍රධාන අමාත්‍ය නිතිස් නිකුත් කළ එම නිවේදනයේ සඳහන්ය.
මෙම තහනම පහුගිය මැතිවරණයේදී ඔහු ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නැගිමක් බව දේශපාලන විචාරකයෝ කියති. මෙම නිතිය සම්පාදනය කිරීම සදහා පක්ෂ සහ නීති සම්පාදකයන් ගණනාවකගේ සහාය ඔහු ලබාගෙන තිබේ.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ දරිද්‍රතාවය සදහා මත්පැන් බලපාන බව කියිමන් අලුත් නීතියට කාන්තාවන්ගේ සහායද ලැබී ඇත.
මෙම තහනම නිසා බිහාර් රජයට ඉන්දියා රුපියල් කෝටි 5000ක පමණ බදු අහිමි වනු ඇති බවට සදහන්ය.එමෙන්ම දකුණු කේරලයේ සහ ඉන්දියාවේ තවත් ප්‍රන්ත කිහිපයකම අර්ධ වශයෙන් මත්පැන් තහනම පනවා ඇති අතර බටහිර ගුජරාටියේ මත්පැන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැගෙනහිර බිහාරෙත් මත්පැන් සිඳේ
බණ්ඩාර කුවේට් Thursday, 07 April 2016 04:16 AM
හැම අතින්ම ඉන්දියාව ලොව ජයගෙන අවසන් නැවත බුදුකෙනෙක් උපදින්නේත් මේ පින්බර ඉන්දියාවේමය (බ)