IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාගෙනම කන්න තැනක්

කෑමකුත් සමග හොද නෑමකුත් ලබාගත හැකි අමුතුම ආකාරයේ අවන්හලක් පිලිපීනයේ වේ.

]පිලිපීනයේ සැන් පැබ්ලෝ නගරයේ පිහිටා ඇති මේ අවන්හල දිය ඇල්ලක පාමුල නිර්මාණය කර තිබේ.මේස හා පුටු නිමවා ඇත්තේ උණ ගස් වලින් ගත් අමුද්‍රව්‍ය වලිනි. පොළව වැසී ඇත්තේ විචිත්‍ර ගඩොල් කැට වලින් නොව දියඇල්ලෙන් ගලා යන ජලයෙනි.

බුෆේ ක්‍රමයට ආහාර ලබා ගැනීමට පහසුකම් සළසා ඇති මෙහි ආහාර ගන්නා අතරතුර සංවාදයේ යෙදීම හිසරදයක් විය හැකි වුවද මෙතැනට පැමිණෙනෙන්නන් ඒ ගැන නොතකන සෙයකි.දැනටමත් මේ ස්ථානය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබේ.



අදහස් (0)

නාගෙනම කන්න තැනක්

ප්‍රවීන්-මැනිලා Sunday, 20 January 2013 10:29 PM

මේකේ කෑම හරි රසයි.. ලස්සනයි. මමත් ගියා. මේ අවන්හලෙන් කිසිම හානියක් වෙන්නේ නෑ දිය ඇල්ලට. නමුත් වැස්ස වැඩි කාලෙට මේක නෑ. (ත)

:       0       0

දෝහා Sunday, 20 January 2013 10:31 PM

කොහොමත් පිළවු කන්න ආස මෙහෙම වතුරෙන් අනාගෙන තමයි. (නි)

:       0       0

කුමුදු Sunday, 20 January 2013 02:13 PM

මේක හොඳ දෙයක් නෙමෙයි. අපේ රටෙත් පුරුදු වෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

රොහාන් Monday, 21 January 2013 01:53 PM

අපේ දිය ඇල්ල ළග නම් එහෙම ඕවා කරන්න එපා. පහළට ගලන වතුර අපිරිසිදු වේවි. (නි)

:       0       0

ගාමිණී Monday, 21 January 2013 01:39 AM

මේක බලන්න මටත් යන්න හිතෙනවා .කෑමත් තියෙනවා, නෑමත් තියෙනවා, හැබැයි බීම නෑ වගේ (ස)

:       0       0

සන්ජීව Monday, 21 January 2013 09:35 AM

වැලිගම රෙස්ට් හවුස් එකෙත් මෙහෙම එකක් තියෙනව, කන්න එපා වෙන තරම් සද්දෙයි.... (ස)

:       0       0

සෙනෙරත් Sunday, 20 January 2013 12:00 PM

ශා ..නියමයි අලුත් අදහසක් , ඒ වගේම නැවුම් ආශ්වාදයක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site